සිංහල subtitle generator
කතාවෙන් සිංහල subtitles, විනාඩි කිහිපයකින්
Video එක upload කරන්න. කතා කරන දේ නිවැරදි සිංහල Unicode අකුරින් ලියවිලා, හැම වචනයකටම කටහඬට ගැලපෙන timing එකක් එක්ක subtitles ලැබෙනවා. Editor එකේ ඕන දෙයක් හදලා SRT, VTT file එකක් හෝ captions burn කරපු MP4 එකක් download කරගන්න.
Creators ලා මේක පාවිච්චි කරන්නේ ඇයි
- සිංහල කතාව සිංහල අකුරින්, ඒ ඇතුළේ තියෙන English වචන English අකුරින්ම — අපි ඇත්තටම කතා කරන විදියටම.
- හැම වචනයකටම වෙනම timestamp එකක් තියෙන නිසා word-by-word highlight styles හරියටම කටහඬට ගැලපෙනවා.
- ශ්‍රී, ක්ෂ වගේ බැඳි අකුරු editor එකේත්, subtitle files වලත්, export කරන video එකේත් හරියටම පේනවා.
- Software install කරන්න ඕනේ නැහැ. Computer එකේ හෝ phone එකේ browser එකෙන්ම වැඩ කරනවා.
වැඩ කරන විදිය
Video එක upload කරන්න
MP4, MOV, WEBM හෝ MKV. Connection එක කැඩුනත් ලොකු uploads නැවතුණු තැන ඉඳන්ම ආයෙ පටන් ගන්නවා.
Subtitles ලැබෙනවා
කතාව ස්වයංක්‍රීයව ලියවිලා, හැම වචනයකටම timing එක දාලා එනවා.
Edit කරලා style කරන්න
වැරදි වචනයක් හදන්න, timeline එකේ timing වෙනස් කරන්න, caption style එකක් සහ font එකක් තෝරන්න.
Export කරන්න
SRT, VTT හෝ TXT download කරන්න. නැත්නම් captions burn කරපු MP4 එකක් 720p සිට 4K දක්වා render කරන්න.
Script එක දැනටමත් තියෙනවද?
ඔබේ script එක හෝ තියෙන SRT file එකක් paste කරන්න. හැම වචනයක්ම කතාවට ගලපලා timing එක දාන නිසා, අතින් timing කරන්නේ නැතුවම නිවැරදි අක්ෂර වින්‍යාසය ලැබෙනවා.
නිතර අසන ප්‍රශ්න
සිංහල subtitle generator එක නොමිලේද?
ඔව්. Free plan එකේ මාසෙට caption minutes 120ක්, හැම caption style එකක්ම, SRT, VTT සහ MP4 export තියෙනවා.
සිංහල එක්ක English මිශ්‍ර කතාවට වැඩ කරනවද?
ඔව්. ලංකාවේ ගොඩක් අය කතා කරන්නේ එහෙමයි. සිංහල කතාව ඇතුළේ තියෙන English වචන ස්වයංක්‍රීයව English අකුරින්ම ලියවෙනවා.
Download කරන්න පුළුවන් subtitle formats මොනවද?
SRT, VTT සහ plain text. නැත්නම් captions burn කරපු MP4 video එකක්.