Online video editor
Browser එකේම සරල, බලවත් video editor එකක්
මුකුත් install නොකර videos කපන්න, පිළිවෙළට තියන්න, ලස්සන කරන්න. Multi-track timeline එකේ text, music සහ subtitles දාන්න, voice-over සහ පිරිසිදු audio වලට AI tools පාවිච්චි කරන්න, ඉවර වුණාම export කරන්න.
Editing tools
- Multi-track timeline: split, trim, duplicate, snap සහ හිස් තැන් වහන එක.
- Text presets, title cards, backgrounds සහ watermarks.
- Filters, crop, rotate, speed වෙනස් කිරීම, keyframe animation සහ transitions.
- Volume, fades සහ waveforms එක්ක music සහ voice-over tracks.
- YouTube (16:9), Reels සහ TikTok (9:16), posts (1:1) සඳහා aspect ratios.
AI tools
- කතාවෙන් සිංහල සහ English subtitles.
- සිංහල, English, දෙමළ ඇතුළු භාෂා ගොඩකින් AI voice-over, විවිධ කතා කරන styles එක්ක.
- නිහඬ කොටස් සහ දිග නැවතීම් එක click එකකින් අයින් කරන්න — පින්තූරය, sound සහ subtitles sync වෙලාම තියෙනවා.
- Fan, hiss, traffic වගේ background noise අයින් කරන්න.
- Script writer, title ideas සහ හොඳම කොටස් (highlights) ස්වයංක්රීයව තෝරන එක.
ඔබේ වැඩ නැති වෙන්නේ නැහැ
වැඩ කරන ගමන් editor එක project එක browser එකේ save කරනවා. Page එක reload කළත් නැවැත්තුව තැනින්ම open වෙනවා.
නිතර අසන ප්රශ්න
Software download කරන්න ඕනෙද?
නැහැ. Chrome, Edge හෝ Brave වගේ අලුත් browser එකක editor එක වැඩ කරනවා.
Video editor එකේ සිංහල subtitles දාන්න පුළුවන්ද?
ඔව්. කතාවෙන් subtitles හදලා, edit කරලා, export කරන්න කලින් ඒවායේ පෙනුම තෝරන්න පුළුවන්.