සිංහල creators ලා වෙනුවෙන්
ඔබේ video වලට සිංහල subtitles ස්වයංක්රීයව
Video එක upload කරන්න, කතා කරන දේ සිංහලෙන් ලියවිලා, හැම වචනයකටම නිවැරදි වෙලාව එක්ක captions ලැබෙනවා. Browser එකේම edit කරලා SRT file එකක් හෝ captions සහිත MP4 එකක් download කරන්න.
Sinsub වල විශේෂත්වය
- සිංහලෙන් කියන දේ සිංහල අකුරින්, English වචන English අකුරින්ම ලියවෙනවා.
- හැම වචනයකටම වෙනම timing තියෙන නිසා highlight captions හරියටම කටහඬට ගැලපෙනවා.
- ශ්රී, ක්ෂ වගේ බැඳි අකුරු කැඩෙන්නේ නැහැ — editor එකේත්, files වලත්, video එකේත්.
- මුකුත් install කරන්න ඕනේ නැහැ. Computer එකේ හෝ phone එකේ browser එකෙන්ම වැඩ.
වැඩ කරන විදිය
Upload කරන්න
MP4, MOV, WEBM හෝ MKV video එකක්. Connection එක කැඩුනත් upload එක නැවත පටන් ගන්නවා.
Captions ලැබෙනවා
කතාව ලියවිලා හැම වචනයකටම timing එක දාලා එනවා.
Edit සහ style
වැරදි වචන හදන්න, timeline එකේ timing වෙනස් කරන්න, style එකක් සහ font එකක් තෝරන්න.
Export කරන්න
SRT, VTT, TXT හෝ captions burn කරපු MP4 (720p සිට 4K දක්වා).
Video editor එකත් තියෙනවා
Text, music, filters, AI voice-over, නිහඬ කොටස් සහ background noise ඉවත් කිරීම වගේ tools එක්ක browser එකේම video edit කරන්න පුළුවන්.
නිතර අසන ප්රශ්න
මේක නොමිලේද?
ඔව්. Free plan එකේ මාසෙට caption minutes 120ක්, හැම caption style එකක්ම, SRT සහ MP4 export තියෙනවා.
සිංහල සහ English මිශ්ර කතාවට වැඩ කරනවද?
ඔව්. සිංහල කතාව ඇතුළේ තියෙන English වචන English අකුරින්ම ලියවෙනවා.
මගේ videos ආරක්ෂිතද?
ඔව්. Files private විදියට තියාගන්නවා. Project එකක් delete කළොත් ඒකේ files ත් මැකෙනවා.