මාර්ගෝපදේශ
සිංහල subtitles සහ video ගැන මාර්ගෝපදේශ
YouTube, TikTok සහ Reels වලට captions, subtitle files සහ video editing ගැන කෙටි, ප්රායෝගික පියවරෙන් පියවර උපදෙස්.
- YouTube video එකකට සිංහල subtitles දාන්නේ කොහොමදසිංහල subtitles ස්වයංක්රීයව හදලා, වැරදි හදලා, YouTube Studio එකට SRT file එකක් upload කරන හැටි. නැත්නම් captions video එකටම burn කරන හැටි.
- TikTok, Reels සහ Shorts වලට සිංහල captionsTikTok, Instagram Reels සහ YouTube Shorts වල vertical videos වලට ඇස් ඇදගන්න, වචනයෙන් වචනයට highlight වෙන සිංහල captions දාන හැටි.
- සිංහල SRT subtitle file එකක් හදන්නේ කොහොමදSRT file එකක් කියන්නේ මොකක්ද, සිංහල SRT එකක් ස්වයංක්රීයව හදන හැටි, subtitle files වල සිංහල අකුරු කැඩෙන එක නවත්තන හැටි.